
(ගයාන් සූරියආරච්චි)
යුද හමුදාපති ලුතිතන් ජනරාල් ලසන්ත රොඩ්‍රිගෝ මහතාට හෙට(1) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වසර සේවා දිගුවක් ලබාදී ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිර්දේශ මත මෙම සේවා දිගුව ලබාදී ඇත.
ලසන්ත රොඩ්‍රිගෝ මහතා කොටහේන ශාන්ත බෙනදික්ත විදුහලේ ආදි සිසුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාදිනල්ට බෑ කියනව කියන්නෙ අපිව නඩත්තු කරලා බලාගන්න, අපේ බොස්ලා කීදෙනෙක් තරහාවෙනවා කියලද. ඔන්න ඔහේ දීලා දාපන් කියලා කිව්වා.
මේවාද අනුර පොරොන්දුවුනේ…? හා අපි සේවා දිගු දෙන්නේ නෑ …. දක්ෂයොන්ට ඉහළට එන්න පාර අවහිර කරන්නේ නැහැ කියලා නේද කිව්වේ…? යුද්ධයකුත් නැති රටේ මොන විශේෂ කාර්යයකටද හමුදාපතිට සේවාදිගුවක් දුන්නේ…? ඔහොම යනකොට අනුරත් මහින්දානන්ද ළගම එහාපැත්තෙන් නිදාගනියි වගේ… අපිට අපි ගැනම කණගාටුයි…. ලජ්ජයි….!!!