වීරවිල යුද හමුදා කඳවුරේ වෙඩි බෙහෙත් ගබඩාව දෙසින් අද සවස 4.20 වන විටත් පිපිරුම් හඬ ඇසිණි. ආරම්භක පිපිරීමත් සමග ප‍්‍රදේශයේ ගොඩනැගිලි හෙල්ලූම් කෑ බව අවට වැසියෝ කිහිප දෙනෙක් කීහ.යුද හමුදාවේ පතුරොම් හා වෙඩි බෙහෙත් ගබඩාව පිපිරී සෙබළකු තුවාල ලබා ඇතැයි හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් නිහාල් හපුආරච්චි පවසයි. ”තාමත් පිපිරීම් සිදුවෙනවා” යැයි බි‍්‍රගේඩියර් හපුආරච්චි අද (26) පස්වරු 4.30ට පැවැසීය.
(රංජිත් එස්. ඩයමන්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි භායානකයි කවුද වග කියන්න ඕනෑ