ඉන්දිකා රාමනායක
අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි ව සිටින යුද හමුදා පොලිස් හේවා බළකායේ සෙබළකු අයිස් මත්ද්‍රව්‍ය සමග කිරුළපන නගරයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොල්හේන්ගොඩ යුද හමුදා පොලිස් හේවා බලකායේ රාජකාරි කරන (31) හැවිරිදි සෙබළකු බවත්, පොලිසිය පවසයි.
සැකකරු පරික්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 220 ක ප්‍රමාණයක් තිබී ඇත.
සැකකරු අද (13) පස්වරුවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩුම තමයි. අපරාදෙ පෙන්ෂන් එකත් නැතිකරගෙන හිරගෙදරට යන්නකෝ. කසාද බැඳලා දරුපවුලක් ඉන්නවා නම් පවු... ඒගොල්ලොත් අමාරුවේ.