අනුරාධපුර ඔයාමඩුව දැයට කිරුළ භූමියේ නිදහ් හෑරූ හමුදා සාජන්ට් මේජර් සුමිත්ගේ නාමල් හා සෙබළ වසන්ත චන්ද්‍රපාල ඇතුළු පස් දෙනකුට අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් චන්දිම එදිරිසිංහ මහතා රුපියල් ලක්ෂ තුන බැඟින් දඩ නියම කෙළේය. දඩය නොගෙවතොත් බරපතල වැඩ සහිතව වසරක සිර දඬුවමක් බැඟින් නියම කැරිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd