
(ඉන්දිකා රාමනායක)
වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ දී හමුදා ඩිෆෙන්ඩර් රථයක් ( අද 22) අලුයම අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් කපිතාන්වරයෙකු මියගොස්, තවත් සෙබළු හතර දෙනෙකු තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ යුද හමුදා විශේෂ බලකායට අනුයුක්ත අනුයුක්තව රාජකාරි කරමින් සිටි දේවින්ද (28) නැමැති කපිතාන්වරයා බව හමුදාව පවසයි.
ත්‍රිකුණාමලය සිට මාදුරුඔය දක්වා ගමන් කරමින් තිබියදීයි මෙම ඩිපෙන්ඩර් රථය අනතුරට ලක්වී ගසක වැදී ඇති බව පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේදී කපිතාන්වරයා එහි ඉදිරි අසුනේ ගමන් ගෙන සිට ඇත.

මියගිය කපිතාන්වරයා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේවින්ද ඔබට නිවන්සුව පතමු.
කොතන බැලුවත් ඇන ගෙන.වාහනයක් හසුරවා ගන්න දන්නේ නැති හමුදාකාරයෝ?