යුධ හමුදා කමාන්ඩෝ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී මීගමුව බෝල වත්තේදී යතුරු පැදි කරුවෙකුගෙන් රුපියල් දොලොස් දහසක් පමණ කොල්ල කෑ බව කියන හමුදා සෙබළෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
යුධ හමුදා කමාන්ඩෝ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී මීගමුව බෝල වත්තේදී යතුරු පැදි කරුවෙකුගෙන් රුපියල් දොලොස් දහසක් පමණ කොල්ල කෑ බව කියන හමුදා සෙබළෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හමුදාවෙන් පැනල 'ගල්' වෙච්ච අය හංගලා තිබෙන ආයුධ හොයන්නවත් එක්ක යන්නකෝ.(නදී)
ඔන්න නායකත්ව පුහුණුවේ තරම.(නදී)
නව යුධ හමුදාපතිතුමා ප්‍රතිඥාවක් දී තිබුනා මේ අය හමුදාධිකරණයට ඉදිරිපත් කරනවා කියා. එහෙමත් තියෙද්දී මේවා කරනවානේ මේ මිනිස්සු. (දිල්)
මේ ප්‍රවනතාවයට වහාම පිළියම් යොදන්න. මේ අය කරන මිනී මැරීම්, මංකොල්ල කෑම්, ස්ත්‍රී දුෂණ සහ අපචාර නතර කළ යුතුය. (නදී)
දඩුවම් කළ යුතුයි අයේ මෙවැනි දේ නොකරන්න (දිල්)
රට බේරගන්න මේ අය කල සේවය අමතකද ? කරුණාකර නිදහස් කරන්න. (නදී)
දැන් යුද්ධය අඩු නිසා දීමනාත් අඩු ඇති.(නදී)
නිල ඇඳුමින් සැරසී හමුදා සෙබලෙක් මං කොල්ල කාපු බවක් නේද මේ කියන්නේ.(නදී)
පොලිසියේ හෝ හමුදාවේ නිලධාරින් රාජකාරියෙන් තොර අවස්ථාවාදී නිල ඇදුමට සමාන ඇදුම් ඇඳගෙන මහ මග යාම සම්පුර්ණයෙන් තහනම් කල යුතුයි. දැන් දැන් පොලිස් සහ හමුදා වෙසින් මංකොල්ල කෑම්, ගෙවල් බිදීම්,මිනීමැරුම් රටේ බහුල වන නිසා. (නදී)