හෝමාගම ප්‍රාදේශිය සභාවේ පැරැදුණු අය වැය අනුමත කරමින් පළාත් පාලන කොමසාරිස් චන්ද්‍රානි සමරකෝන් මහත්මිය නිවේදනයක් නිකුත් කැර ඇත.
සභාපති ඒ ජී කුමාරසිරි මහතාද පදවියෙන් ඉවත් කැර සිටී.
හෝමාගම ප්‍රාදේශිය සභාවේ පැරැදුණු අය වැය අනුමත කරමින් පළාත් පාලන කොමසාරිස් චන්ද්‍රානි සමරකෝන් මහත්මිය නිවේදනයක් නිකුත් කැර ඇත.
සභාපති ඒ ජී කුමාරසිරි මහතාද පදවියෙන් ඉවත් කැර සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ දන්න පුද්ගලයට පදවිය දිය යුතුයි.(නදී)
පරණ මිනිහ තමයි වැඩේට හරියන්නේ.(නදී)
ඔහොම අනුමත කරන්න පුලුවන්නම් ඇයි පඩි දීලා මන්ත්‍රීලා තියාගෙන ඉන්නේ. කෝටි ගනන් වියදම් කරලා මැතිවරන තියන්නේ.(නදී)