හෝමාගම ප්‍රාදේශිය සභාවේ සඳුදා ( 30) පැවැත්වෙන අය වැය පරාජය කළහොත් මරා දමන බවට දුරකතනයෙන් මරණිය තර්ජනය කැර ඇතැයි විපක්ෂ නායක අරුණ පනාගොඩ සහ ජවිපෙ මන්ත්‍රී අනුර බමුණුආරච්චි මහත්වරු පොලිසියට පැමිණි කළහ.
හෝමාගම ප්‍රාදේශිය සභාවේ සඳුදා ( 30) පැවැත්වෙන අය වැය පරාජය කළහොත් මරා දමන බවට දුරකතනයෙන් මරණිය තර්ජනය කැර ඇතැයි විපක්ෂ නායක අරුණ පනාගොඩ සහ ජවිපෙ මන්ත්‍රී අනුර බමුණුආරච්චි මහත්වරු පොලිසියට පැමිණි කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශප්‍රේමී රජය අපහසුතාවයට පත් කිරීමට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්.(නදී)
කෙක්කෙන් බැරි නම් කොක්කෙන් කිව්වලු. (නදී)
ප්‍රජතන්ත්‍රවාදය ගලා උතුරා යන මොහොතක්.(නදී)
කරුණා කර රජය වෙගේම ජනතාවත් අපහසුතාවට පත් නොකර ප්‍රශ්න විසදාගන්න(දිල්)
විජාතික බලවේග.(නදී)
නීතිය වෙනුවට මරණ තර්ජන ක්‍රමය පවත්වාගෙන යන එකත් නරක නැහැ.(නදී)
ගණන් ගන්න එපා (ත)
එඩිතර වන්න. අපි ඔබ සමඟයි. (ස)
එහෙම හරි ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන්න වෙනවා.(නදී)
මරලා ඉතිරි වෙන අයට ජනතා සේවය කරමු.(නදී)
ඔය දුරකථන නොම්මරය ඔස්සේ සාදාරන පරික්ෂනයක් කරන්න බැරිද? මම නොදන්නා නිසයි අහන්නේ. වැටත් නියරත් ගොයම් කානම් කාට කියම්දෝ කිව්වලු.(නදී)