ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණ භූමියේ දී තර්ජනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද යළි අධිරණයට ගෙන ඒමට නියමිත අතර හෝමාගම උසාවිය අවට දැඩි රැකවල් දා තිබේ.
උසාවියට පැමිණෙන පිරිස් සීමා කර ඇත.
උසාවියට ඇතුළු වෙන්නන් මීටර පනහක පමණ දුර සිට පරීක්ෂා කරයි.
හිමිවරුන් 30ක් පමණ අධිකරණයට යෑමට පැමිණි අතර කිහිප දෙනකු පමණක් උසාවියට යෑමට අවසර ලැබීමෙන් පසු හිමිවරුන් පොලිසිය අතර වචන හුවමාරුවක් ද සිදුවිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙන දේවල් හැටියට ආරක්ෂාව කොහොමත් ඕනේ.(හේ)
කලින් ඉවත් කරපු අධි ආරක්ෂක කලාප ආයෙමත් ඇති වෙනවා වගේ (හේ)
ඔබ වහන්සේලා සියලු නමට අපි දන නම නමස්කාර කරමු. ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි! අපේ ජාතිය, අපේ රට, දිගින් දිගටම අවදි කරනු මැනවි. (ම)