මොරොන්තුඩුව සිරි නිමේෂාරාමයේ ඇහැලියගොඩ අමිලජෝති (30) හිමියනට ඇඳ පොල්ලකින් පහර දුන්නයි කියන කතුන් දෙදෙනකු ඇතුළු සිවු දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ළමයකු සඟවාගෙන සිටිතියි චෝදනා කරමින් එම ළමයාගේ පියා ඇතුළු පිරිස හිමියනට පහරදී ඇතැයිද ඉන් කිහිප දෙනකු පොලිසිය එනතුරු ගැමියන් විසින් ගස් බඳින ලදැයිද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ අපරාධය කලේ
වෙලාතියන දේ හරියට දන්නේ නැතිව අදහස් දාන එක තේරුමක් නැහැනේ. (ස)
අමිළ හිමියන්ට වුන දේ ගැන කනගාටුයි. නීතිය අතට ගන්න කාටවත් බැහැ.(නදී)
බොදුබල සේනා නිසි පියවර ගනීවි.(නදී)
ගින්නක් නැතුව දුමක් නොනගී.(නදී)
කතාව හරියටම දන්නේ නැතුව මුකුත් කියන්න බැහැ.(නදී)
මේවා නතර කල යුතුයි (දී)
ඇඳ පොල්ලක් වෙන පොල්ලක් හොයාගන්න බැරිවෙලාද ?(නදී)
බුදුදහම නැතිකරනවා කියනවා. දැන් දන්නවා නේද කව්ද බුදුදහම නැති කරන්නේ කියලා (නි)
ගැහැණු දෙන්නෙක්, ඇදපොල්ලකින්, ගහල තියන නිසා මොකක් හරි හේතුවක් ඇති ? (ස)
මෙහෙමත් අපරාධ ලංකාවේ වෙනවානේ (දී)
බොදුබල සේනා හිමිවරු ඇයි නිහඬ ? (ස)
වැඩි විස්තර බලා පොරොත්තු වෙමි .(නදී)
කෝ අපේ බල සේනා? (නි)
ඇඳ පොල්ලක් කතුන් දෙදෙනෙක් දරුවෙක් අනේ මම දන්නේ නෑ.. (ස)
අර ඉන්දියාවේදී ගරුතර ස්වාමීන් වහන්සේ කෙනෙකුට ගහපු එකට අපේ ආණ්ඩුව මොනවා හරි කලාද. මේ වෙනකොට ඉන්දියාව ඒ අපරාධය ගැන ගත්තු ක්‍රියාමාර්ග මොනවද කියල ආණ්ඩුව හොයල බලනවද?(නදී)
මේ ප්‍රශ්නයට අතදාන්න බොදු බල එන්නෙත් නැහැ රාවනා එන්නෙත් නැහැ.(නදී)
සුසන්ත - ඉතාලිය, එම ප්‍රශ්නයම තමයි මටත් තියෙන්නේ. හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවනේ... (නි)
අනේ මන්දා. තුන් තේරවිල්ලක් වගේ. (නි)
ළමය කාගේද කියලා දන්නේ නැද්ද? (නි)
තවත් ගැහැණු වීර ක්‍රියාවක්. හිමිනමකට පොල්ලකින් ගහලා. මේ ගැහැනු නිසා අද මුළු කාන්තාවන්ටම නිගාවක්. අනික බෞද්ධයන් වෙලා පන්සලකට ගොස් හිමිනමට ගැසිම කොපමණ පාපතර ක්‍රියාවක්ද ? (නි)
කතාවේ සත්‍ය කුමක් වුනත්, පැවිදි කෙනෙකුට පහර දීම නින්දිත ක්‍රියාවක්. වරදක් කරලා නම් එය නිතිය මගින් ක්‍රියාත්මක කළ යුතුය (නි)
ඔන්න ඔහේ අපි වෙන දේ බලාගෙන ඉදිමු. බලමු කව්ද එන්නේ කියලා මිට විරුද්ධව? (නි)
ගම්වාසීන්ට මගේ උත්තමාචාරය උතුම් බුදු දහමට නිගා කරන්න මිනිසුන්ට දැඩි දඩුවම් කරන්න. කාන්තාවන් කල දෑ නින්දා සහගත දෙයක්.(නදී)
ලමා අපචාරයක්ද? එහෙනම් පොල්ලෙන් නෙමේ ගහන්න ඕනෑ (නි)
පන්සලේ හාමුදුරුවන්ගේ වයසෙ ලොකු වරදක් තියනවා වගේ මට දැනෙනවා (නි)
ඇතුලත ලොකු කතාවක් තියෙනවා වගෙයි.(නදී)
ඇද පොලු ගෙදරින් ගෙනාවා වෙන්න බැහැනේ. නේද? (නි)
වරදක් කළා නම්, කරපු වැඩේ හරි නැත්නම්, සසුනට කරපු නිගාවක්.(ස)
මේක මහා පව් වැඩක් නිසි දඩුවම් දිය යුතුයි.(නදී)