බලංගොඩ පඹහින්නේ පරෙයියන්ගල කන්ද පාමුල පිහිටි නියඳගල ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ පානදුරේ අනෝමදස්සි හිමියන්ට කුමක් වූයේ දැයි කිසිවෙක් නොදනිති.
යුද හමුදාව හා පොලිසිය එක්ව ඒ හිමියන් සෙවීමේ මෙහෙයුමක් ඇරඹීය.
ආරණ්‍ය සේනාසනය තිබූ තැනවත් සොයාගත නොහැකි ව ඇත.
ගැමියකු වන ගාමිණී යටිවැල්ල මහතා පැවසූයේ අවුරුදු සමයේ දානය රැගෙන ගිය අවස්ථාවේ නාය යාමක් ගැන ඒ හිමියන් පැවසූ බවයි. ‘ඒ හාමුදුරුවෝ නිතරම භාවනා යෝගීව සිටියා. ගමේ සිටි පිරිස් පඹහින්න ගොවිජන සේවා මධ්‍යස්ථානයේ අසරණවී සිටිති.
පරෙයියන්ගල ආසන්නයේ පුවක්ගහවෙල මීට හත් වසරකට පෙර නාය යාමෙන් හත් දෙනකු මරණයට පත්විය. කොළඹ - බදුල්ල මහා මාර්ගයේ පඹහින්න මංසන්ධියේ සිට කිලෝ මීටර් තුනක් වම් පැත්තේ කන්ද එසේ නාය ගොස් ඇත.
ඡායාරූප - සරත් වීරවංශ
ඡායාරූප - සම්පත් පියනන්දන






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සනත් පිස්සු කියවනව එ් උත්තමයන්ට සැප වාහන නැතිව මහජන සේවය කරන්නෙ කොහොමද. (බ)
අනේ මන්ත්‍රිවරුනේ මේ අපේ රටේ අහිංසක මිනිස්සු (හේ)
ඒ හිමිනම හොයා ගත හැකිවෙයි.(හේ)
ඒ පැත්තේ තියෙන්නේ කඳුකර ඉඩම්. සත්ත්ව පාලනයට තෘණ ලබා ගන්න කියලා කට්ටියක් කැලෑ ගිනි තියනවා. අනවසර ඉදිකිරීම් කරනවා. කොච්චර විනාස වුනත් ආයි එතනම ගිහින් පදිංචි වෙනවා. (ර)
මට විශ්වාසයි උන්වහන්සේ නිරුපද්‍රිත බව. (බ)
අනේ මේ ස්වාමින් වහන්සේට කරදරයක් නොවේවා! (නි)
දෙයියන්ගේ නාමෙට මන්ත්‍රී පර්මිට් අහෝසි කරලා ඒ සල්ලි වලින් මේ ගම්වල මිනිස්සුන්ව සුදුසු ආරක්‍ෂිත ප්‍රදේශවල පදිංචි කරවන්න. (බ)