නවසීලන්තයේදී පැවැත්වෙන හත්වැනි ලෝක කුසලාන රග්බි තරගාවලියේ මේ දක්වා දැවැන්තම ජය වාර්තා කරමින් අද (22) පැවැති තරගයේදී ආසන්නතම ලෝක ශූරයන් වන දකුණු අප‍්‍රිකාව ලකුණු 87-0 ක් ලෙස නැමීබියාව පරාජය කිරීමට සමත් විය. මෙහිදී දකුණු අප‍්‍රිකානු වින්ග ක‍්‍රීඩක බ‍්‍රයන් හබානා උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් දකුණු අප‍්‍රිකාව වෙනුවෙන් ලෝක කුසලාන රග්බි තරගවලදී වැඩිම උත්සාහක දිනුම් සම්පූර්ණ කළ ක‍්‍රීඩකයා බවට පත්විය. හබානා මේ වන විට උත්සාහක දිනුම් 39 ක් සම්පූර්ණ කර තිබේ. මෙම තරගයට පෙර හබානා සහ ජූස් වැන්ඩර් වෙස්තුසීයන් උත්සාහක දිනුම් 38 බැගින් සම්පූර්ණ කරමින් වැඩිම උත්සාහක දිනුම් වාර්තාවට සමව හිමිකම් කීහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd