අධික වර්ෂාව හා මීදුම පවතිද්දී හපුතගේ කහගොල්ලේ දී ලොරියක් පාරෙන් ඉවතට ගොස් අඩි 200 ක ප්‍රපාතයකට පෙරලී ඇති බව හපුතලේ පොලිසිය කියයි.
අනතුරින් මවක හා පුතෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවද පොලිස් ආරංචි කියයි.
අධික වර්ෂාව හා මීදුම පවතිද්දී හපුතගේ කහගොල්ලේ දී ලොරියක් පාරෙන් ඉවතට ගොස් අඩි 200 ක ප්‍රපාතයකට පෙරලී ඇති බව හපුතලේ පොලිසිය කියයි.
අනතුරින් මවක හා පුතෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවද පොලිස් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුවාල ලැබුවන් ඉක්මන් සුවය ලැබේවා.(හේ)
බොහොම පරිස්සමට වාහන පැදවිම රියදුරන් සිදුකරන්න. එවිට වන හානි අවම වනු ඇත (නි)
අපෙර් සුන්දර රටේ තවමත් මනුස්සකම තියනවා. වනචාරී දේශපාලනය වෙනස් කලානම් ලෝකයේ ඉහලම මානව දර්ශක වලට එන්න තිබුනා... (ර)
බලන්න මහා වැස්සේ මේ මිනිස්සු තුවාල කරුවන් බේරගන්න උත්සහ කරන හැටි. මේ වගේ මිනිස්සු ඉන්නේ අපේ රට කොච්ච්ච්ර වාසනාවන්තද? (ර)
අනතුරට පත් සියලුදෙනා ඉක්මන් සුවය ලැබේවා.! (ර)