හාප් ගිටාරය කියන්නෙම නුහුරු වාද්‍ය භාණ්ඩයක්. හාප් ගිටාරයකින් වයන්නට හැකියාකටත් එහා ගිය පුහුණුවක් හා සංයමයක් තිබිය යුතු බව පැහැදිලි කරුණක්. මේ ජේමී ඩූපියස්ගේ හාප් ගිටාර් වාදනය සිදුකරන්නේ කෝල්ඩ්ප්ලේ සංගීත කණ්ඩායමේ ක්ලොක්ස් ගීතයටයි. මෙය නම් අනිවාර්යයෙන්ම ඩෝන්ට් මිස් වීඩියෝවක්.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd