ඉංගිරියේදී ජනවාරි පළවෙනිදා මරා දැමූ විදුලි සංදේශ පරීක්ෂකගේ දේහය කනත්තට රැගෙන යද්දී මිය ගිය පුද්ගලයාගේ නෑයෙකු සැකකරුවෙකුට දුරකතන ඇමතුමක් දිමෙන් පසු ඔවුන් නිදැල්ලේ හැසිරෙන්නේ යැයි කෑ කෝ ගසන්නට වූහ.
ඝාතකයන් ඇල්ලීමට පොලිසිය උනන්දුවක් නොදක්වතියි දේහය කීරගල සූසනායට රැගෙන යන ගමන් හඳපාන්ගොඩදී ගැමියෝ උද්ඝෝෂණය කලහ.
මින් මද වේලාවකට පෙර එහි පැමිණි ප්‍රදේශය භාර පොලිස් අධිකාරීවරයා පොරොන්දු වූයේ දින පහක් ඇතුලත සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බවයි.
2025 දෙසැම්බර් මස 18
690
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හඳපාන්ගොඩ උද්ඝෝෂණයක්
සී.කේ. ලංකාපුත්‍ර Sunday, 05 January 2014 05:11 AM
පොලීසිය ක්‍රියාත්මක කිරීමටත් දැන් උද්ගෝෂණ අවශ්‍ය වෙලාද? යකාගේ රටක් නේ මේක. (නදී)
ජීවන්ත Sunday, 05 January 2014 08:45 AM
ලංකාව යන පත්තනම් ඒ තරම් හොද නැහැ (දී)
චානක Sunday, 05 January 2014 09:57 AM
අද රටේ සිදු වන දේවල් ගැන අපි කාට ද කියන්නේ (දිල්)
නාමල් Monday, 06 January 2014 08:51 PM
දින පහක් වැඩි නැද්ද? .(දී)
දයා අලහාකෝන් Sunday, 05 January 2014 10:03 AM
දේශපාලනය, දේශපාලනය.(නදී)