(ජයන්ත සමරකෝන්)
පරිගණක පද්ධතියේ පවතින දෝෂ හේතුවෙන් අද (5) දවස තුළ ජාතික හැඳුනුම්පත් එක්දින සේවාව ක්‍රියාත්මක නොවන බව පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ (4) හටගත් මෙම දෝෂය යථා තත්වයට පත්කර ගැනීමට නොහැකිවූ බැවින් අද (5) දිනය තුළ එක් දින සේවා හැඳුනුම්පත් ඉල්ලුම්පත් බාර නොගන්නා බවද එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.
එසේ වුවද සාමාන්‍ය සේවා ක්‍රියාත්මක බැවින් එම සේවාවට අදාළව ඉල්ලුම්පත් බාරදිය හැකි බවද ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සො රජ කරනකොට ඔවුන්ගේ පැටව් බඩ පිනුම් ගහනවා. කාලකණ්ණි දන්නේ අහිංසකයන් මරන්න විතරයි. අර රතුපස්වලට කෑ ගහපු උන් කෝ? මහින්ද වෙඩි තිබ්බා වගේ බුරපු අය මෙව්වට මොනවද දන්නේ නැහැ කියන්නේ...
ලංකාවේ හැමතැනම ලෙඩ්ඩු. ඕක සාමාන්‍ය දෙයක්. බුද්ධිමත් මිනිස්සු ඉන්න රටක්ලුනේ
මෙයට සෑම පුරවැසියෙකුගේම ඇඟිලි සලකුණ ඇතුව හදනවනම් අන්තවාදින්ටත් හොර හඳුනුම්පත් හදන්න බැරිවෙවී. මැදපෙරදිග රටවල් එහෙම තමයි හදන්නේ