පිටරැටියන් සිය මංගල ගමන සඳහා අට වසරක් තිස්සේ යොදා ගත් ශ්‍රී ලංකාව මෙවර දෙවැනි තැනට පත්වී ඇත.
ඉන්දියන් සාගරයේ මුර්සි දිවයින මංගල මගුල් තුලා සඳහා මුල් තැනට ද, මධුසමය සඳහා මාල දිවයින මුල් තැනට ද පත් වී ඇතැයි ජගත් සංචාරක ආයතනයක් වන ස්විට්සර්ලන්තයේ කුඕනි සමාගම කියයි.
ශ්‍රී ලංකාව ඇමෙරිකාවට ඉහළින් සිටී.
විවාහ මගුල් හා හනිමූන් සඳහා ලොව වටා හෝටල වෙන් කරවා ගැනීමේ දී වෙන් කර ගන්නා ආකාරය අනුව එම සමාගම කියනුයේ පහත සදහන් රටවල් දහය මුල් තැනට පැමිණ ඇති බවයි.
විවාහ - 1 මුරුසිරිය, 2 ශ්‍රී ලංකාව, 3 ඇමෙරිකාව, 4 ශාන්ත ලුසියා, 5 ඇන්ටිගුවා, 6 තායිලන්තය, 7 බාබඩෝස්, 8 මෙක්සිකෝ, 9 ජැමෙයිකා, 10 එක්සත් අරාබි රාජ්‍ය.
හනිමූන් - 1 මාලදිවයින, 2 ශ්‍රී ලංකාව, 3 එක්සත් අරාබි රාජ්‍ය, 4 තායිලන්තය, 5 මුරුසිය, 6 ඇමෙරිකාව, 7 ඉන්දුනීසියාව, 8 මලයාසියාව, 9 ශාන්ත ලුසියා, 10 ඉතාලිය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා සතුටුයි.(නදී)
ලංකාව හැම අතකින්ම දැන් හොද රටක් (දී)
මේ පුවත දකින කොට මට ලැජ්ජයි (දී)
මමත් හනිමූන් යන්න තෝරාගන්නේ ශ්‍රී ලංකාව (දී)
ආශ්චර්ය පේනව දැන් (අ)
හැබැයි මෙහෙ එනවනම් කාන්තාවන් අරගෙන එන්න එපා. හොඳ හැඩි දැඩි පිරිමි විවාහ වෙලා එන්න. නැත්නම් මොනවා කරයිද දන්නේ නෑ අපේ හෙන්චයියෝ.(නදී)
අහන්නත් සන්තෝසයි (දී)
කරුණාකරලා ලංකාවට එන යුරෝපිය ජාතිකයන්ට මනමාලිය නැතුව හනිමුන් එන්න කියා දැනුම් දෙන්න. මොකද ප්‍රදේසිය සභාපතිවරු පිළිගන්න බල ඉන්නවා. (අ)
ශ්රී ලාංකික අපිට නම් ලංකාවේ හෝටල් වලට යන්න අමාරුයි. ලෝකයේ අනිකුත් රටවල් වල හෝටල් ගාස්තු හා සාපේක්ෂව බැලුවහම අපේ රටේ හෝටල් ගාස්තු ඉතාමත්ම වැඩියි.(නදී)
අපි හනිමුන් ගියෙත් ලංකාවේ තමයි.(නදී)