IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හින්දියෙන් බියුටිෆුල්

ඒකෝන් කියන ජනප්‍රිය ඇමෙරිකානු හිප්හොප් ගායකයගෙ බියුටිෆුල් ගීතය කාලයකට පෙරාතුව ලංකාව පුරා ප්‍රසිද්ධ වුණා. මේ සංගීත් වික්‍රමසිංහයන්ගේ පුත් සනුක වික්‍රමසිංහ ඒ ගීය ගයන හැටියි. නමුත් මෙහි විශේෂත්වය වෙන්නේ ඔහු මෙය ගයන්නේ ඒ මොහොතේ ඔහුගේ ඔළුවට ආපු වචන ටිකකින්. ඒ වගේම තමා හින්දි භාෂාව නොදන්න බවත් ඔහු පවසනවා. මේකනම් මිස් කරගන්න එපා.

රචින්ත ජයවර්ධන



අදහස් (0)

හින්දියෙන් බියුටිෆුල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site