IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හන්තානේ අතරමං වූ 8ක් බේරා ගැනෙති

(ෂේන් සෙනෙවිරත්න,ජේ.ඒ.එල් ජයසිංහ, සුරංග රාජනායක සහ චමිල් රූපසිංහ)

රටේමුල්ල ප්‍රදේශයේ තරුණ තරුණියන් අට දෙනකුගෙන් යුත් පිරිසක් හන්තාන කන්ද තරණය කරමින් සිටියදී මංමුලා වී  පැය ගණනාවකට පසු අද (29) අලුයම යුද හමුදාව සහ පොලිසිය මැදිහත්ව නිරුපද්‍රිතව පහළට රැගෙන ආ බව පොලිසිය කියයි.

වයස අවුරුදු 12 ත් 29 ත් අතර තරුණ තරුණියන් පිරිසක් 28 වැනි දින පෙරවරුවේ හන්තාන කන්ද තරණය කිරීමට පටන්ගෙන ඇතිි අතර ඔවුන් කන්දේ බටහිර ප්‍රදේශය තරණය කරමින් සිටියදී කන්දේ මීදුම අධික වීම හේතුවෙන් මාර්ග සොයා ගැනීමට නොහැකිව පොලිසියේ හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දීමෙන් පසු දෙවන සිංහ රෙජිමේන්තුවේ යුද හමුදා කාණ්ඩයක් සමඟ පොලිසිය කන්ද තරණය කොට සරසවිගම ඉහළ හන්තාන කොටසේ පිරිස මංමුලාවී සිටියදී පහළට රැගෙන විත්

(ඡායා සුරංග රාජනායක සහ චමිල් රූපසිංහ)

 

 



අදහස් (1)

හන්තානේ අතරමං වූ 8ක් බේරා ගැනෙති

Ran Tha Sunday, 29 June 2025 12:34 PM

ඊට පස්සෙ උද්ඝෝෂණයකදී හයියෙන් කෑ ගහලා කියපල්ලා අට පාස් ආමිකාරයෝ කියලා...

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 100 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site