හදිසි නීතිය සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ යෝජනාව මහින්ද රාජපක්‍ෂ ජනපති අද පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කෙළේය. සාමාන්‍ය නීතිය යටතේ රටපාලනය කළ හැකි හෙයින් මේ තීරණයට එළැඹී බව ජනපති කීවේය. 2005 දී ලක්‍ෂ්මන් කදිර්ගාමර් විදේශ ඇමැති ඝතනයත් සමග හදිසි නීතිය පැනැවිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොදයි