හත් මාසයකට පෙර කුවේට් ගෘහ සේවය සඳහා අනුරාධපුරයෙන් ගිය තරුණියක හදිසියේ මළ බව පවසමින් ශ්‍රී ලංකාවට එවා ඇත්තේ හදවත වකුගඩු හා ආමාශයේ ඉන්ද්‍රියයන් නැතිව බව මීගමුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඒ. දයාපාල මහතා පශ්චාත් මරණ පරීක්ෂණයේදී කීවේය. එම අවයව ඉවත් කළ බව කුවේට් සිට එවූ මරණ සහතිකයේ සඳහන්වී නැති බව ඇයගේ ඥාතීහු කියති. සත් හැවිරිදි දියණියකගේ මවක වන කලාවැව විජිතපුර අලූත් පුලියන්කුලමේ ශ්‍යාමලී කුමාරි ගුණවර්ධන (28) මියගිය කාන්තාවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි!!! මේ වැඩේ කරපු තිරිසන් කාලකන්නින්ට බෝම්බ වැදිලම මැරියන්...
දුප්ත් ජනයා විදේශගතවන්නේ ඔවුන්ගේ දුගි බව නිසාය. මෙවන් දේ සදහා කටයුතු කිරිම සම්බන්ධයෙන් ග්‍රාමීය ජනයාගේ දැනීම අල්පය. එම නිසා රජය මැදිහත් වීමෙන් මේ සම්බන්ධ විදිමත් පරික්ෂණයක් සිදුකර ඔවුන්ට සාධාරණයක් ඉටුකරදීම.
තාන්පතිවරුන් නිදිද
ලංකාවේ කාන්තාවන්ට ගෘහ සේවය සදහා විදේශ ගතවීම නැවත්තුවා. ඒ අයට විදිමත් වැඩපිළිවෙළක් සිදුකළ යුතුයි. අපි මොකටද අපේ ගෑනුන්ව රටවලට වැඩකාරයන් කරන්න යවන්නේ?
ලොකු දෙයක් එහෙම හරි ශරීරය ලැබුණු එක මොකද දහස් ගණන් ඇගවල් වෙනුවට අපේ අය දාපුවා අපට අමතක නෑ
මේ අම්ම මරණයෙන් පසු තමන්ගෙ අවයව තවත් කෙනෙකුට දුන්න කියල ළමයින්ට සතුටු වෙන්න පුලුවන්. මේ අවයව මුදලට විකුණන එක නම් ඉතාම නරක කාරණයක්. ඒත් මැරුණහම අනවසරයෙන් හරි තව කෙනෙකුට ලබා දෙන එක හරිම වටින දෙයක්. මේ අම්ම මැරුණ, එත් මැරෙන්න හිටපු තව කෙනෙකුගෙ ජීවිතයක් බේරුනා. ඒත් අවයව ගන්න මේ අම්මව මැරුව නම් එක හරිම පවක්. එහෙම වුනත් ළමයින්ට මගෙ අම්ම නිසා තවත් ජීවිතයක් රැකුනා කියල සතුටු වෙන්න පුලුවන්.
මේ අම්මා මරා දමලා ඇගේ අවයව වෙනත් කෙනෙකුට බද්ධ කරන්න ඇති