නුවරඑළිය රෝහලේ හෙදියන් සියයකගේ පමණ හිඟයක් ඇතැයි රෝහල් ආරංචි කියයි.
හෙද හෙදි අවශ්‍යතාවය 250ක් වුවත් දැනට සිටින්නේ 171 දෙනකු බවත්, එයින් ද 20 දෙනකු ප්‍රසූත නිවාඩුද, 18 දෙනකු ස්ථාන මාරු ලබා ඇති බවත් වාර්තා වේ.
අවම සේවයක් පවත්වා ගැනීමට නම් අඩුම ගනනේ තවත් හෙදියන් පනස් දෙනකුවත් අවශ්‍ය බව වෛද්‍යවරුන්ගේ අදහසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෝනා මගේ නර්ස් නෝනා , ඔබ නැතිදා කුමටද මේ ඉස්පිරිතාලේ?(නදී)
හිටියත් ලෙඩ. නොහිටියත් ලෙඩ.(නදී)
හෙද හෙදියෝ හිඟයි. වෛද්‍යවරු හිඟයි. සුළු සේවකයෝ හිඟයි. රටේ රැකියාත් හිඟයි. මේ අසමතුලිත සමීකරණය විසදන්න පුළුවන් පාලකයෝත් හිඟයි.(නදී)