කොළඹ ජාතික රෝහලේ හෙදියක නාද්දී ජංගම දුරකථනයකින් වීඩීයෝ කළැයි සැකපිට අත්අඩංගුවට ගත් රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයකවරයකු මේ මස 24 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්නැයි මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් රෂන්ත ගොඩවෙල මහතා නියෝග කළේය.
පොළොන්නරුවේ ජෝසප් සුජි රොෂාන් අමරසිංහ මෙසේ රිමාන්ඩ් කැරිණි.
රෝහලේ රාත්‍රී සේවයේ යෙදී සිටි හෙද නිලධාරීනියක් රාත්‍රී 9 ට පමණ හෙද විවේකාගාරයේ ස්නානය කරමින් සිටින අවස්ථාවක එහි වු කවුළුවකින් ජංගම දුරකථනයක් යොමු කර යම් කිසිවකු විඩීයෝ කරමින් සිටි ඇති බවත් හෙද නිලධාරීනිය දුරකථනය උදුරාගෙන සිද්ධිය පොලීසියට පැමිණිළි කළ බවත් මරදාන පොලීසිය අධ්කරණයට කරුණු දැක්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙලනි පව්, කව්රුහරි එයාව බඳින්න! පිරිමියනි එයට උදව් කරන්න! නැත්නම් එය පිරිමින් එක්ක වෛර බඳියි! (අ)
ධර්ශනගේ මොලේ හොඳි ඇළේ දාන්න (අ)
අපේ ... සරත් මල්ලිගේ කිසිම සද්දයක් නැහැ....? වීඩියෝ කරන්න ගිහින් හිටියේ අපේ සරත් මල්ලි වද්ද..? කොහිල වලේ වැටි වැටී ,,, දුවනවට වඩා ජනේලයක් දිග බඩගාන එක ලේසියි කියල වත් හිතුනද ...? (දී)
වරුණ මොකද මේ නානවා දකින්න මිනිස්සු ගොඩක් කැමති! (අ)
රිමාන්ඩ් බන්ධනාගාරට මොකට දානවද? බෙල්ලේ ගලක් ගැටගහල ඇලකට දාන්න හෙළුවෙන් මලු කාල මැරෙන්න. ජරා චරිත. (අ)
ඔය කොමෙන්ට් දාපු ය කී දෙනෙක් ගෑනු නානවා හොරෙන් බලල තියනවද? (අ)
ඒ ඒ අවස්ථාවට කියන කරන දේවල් වලට තාවකාලික පිළියම් නොකර සදාකාලික විසදුම හොයමු.. පාසල් අවදියේ පටන් සිසුන්ට මුලික ලිංගික අධ්‍යාපනයට වඩා ගුණවත් ද්විතික ලිංගික අධ්‍යාපනයක් ලබාදී එහි ගුණ අගුණ පෙන්වා දී ප්‍රායෝගික අධ්‍යාපනය හැකි ලෙස ලබාදීමටත් ( අද දියුණු ලෝකේ කොතෙකුත් දේවල් ඇත.) පාලකයින් යුහුසුළු වන්නේ නම්, අප රටේ ලිංගික අතවර සහ අනෙකුත් අපචාර අවම කරගත හැකිය යන්න මගේ විශ්වාසය. (දී)
මේ ඔයාලා ඔක්කොටම අමතක උන දෙයක් තියෙනවා , රාජකාරි වෙලාවේ නාන්න කවුද අවසර දුන්නේ , අසරණ ලෙඩෙකුට අසාද්‍ය වුවා නම් මොකද වෙන්නේ , සෞඛ්‍ය අමාථ්‍යයන්සෙන් විනය පරීක්සනයක් තියනම් ඕන හෙදියට විරුද්දව (අ)
ලංකාවේ ගණිකා සේවය නීති ගත කලානම් මෙහෙම සිදුවීම් වලක්වා ගන්න පුලුවන්. (අ)
අනේ සොලමොන්... මුන්ගේ රබන්....නරි වාදන්. නුඹ නාඩන්... කිව්වලු. (නි)
මොහු පොලොන්නරුවේ කෙනෙක් , ආවේ කොහොමද කියලා හිතා ගන්න පුළුවන් නේද? (නි)
පිස්සු නැත්නම් ෂෝකේ කිව්වලු. හොරෙන් බලන්න ඕනේ නැහැනේ (අ)
පවු ඒ නංගී. ඕවා ගණන් ගන්න එපා (නි)
අනේ ජයෝ, එහෙනම් ඔය නාන කාමර හදලා තියෙන්නෙ ලෙඩ්ඩුන්ට ඇඳන් දාල බුදියා ගන්න දෙන්නද? හෙදියෙක්ගෙ රැකියාව මොකද්ද කියලවත් තමා දන්නෙ නැද්ද? ලෙඩ්ඩු අතගාන ඔවුන්ගේ ශරීරයේ කොච්චර නම් විෂබීජද? ඉතින් නාගත්තම මොකද වෙන්නෙ? ඔවුන් නාගන්න එක ඔවුන්ටත් හොඳයි රෝගීන්ටත් හොඳයි (නි)
අයියෝ සල්ලි ඕන්නැති වැඩ කලාට හොද වැඩේ
නියමි කෙල්ලේ,කොහොමද කෙල්ලගේ මොලේ? (දී)
අර වතාවක් සාත්තු සේවකයන්ට හෙදියන්ගේ පිඟන් හෝදන්න කියල වර්ජනයක් කළා නේද? දැන් ඒ වගේ හෙදියන්ට නාන්න ඕනෑ නම් සාත්තු සේවකයන් විසින් හෙදියන්ව නෑවිය යුතුයි කියල නීතියක් ගෙනෙමු. දෙගොල්ලන්ගේම වැඩේ කෙරෙනවා. කොහොමත් ඔය නාන කාමර තියෙන්නේ වැඩ ඇරෙද්දි ගෙදර යන්න පෙර නාන්න හෝ රාජකාරි වෙලාවේ ජරාවක් හෝ විස රසායන ද්‍රව්‍ය ගෑවුනොත් හෝදගන්න මිසක් ඕනෑ ඕනෑ වෙලාවට නාන්න නොවෙයි. රෑ 9 ට වැඩ මුර මාරුවෙන්නේ නැති නිසා හෙදියගේ ඇඟේ රෝගියෙකුගේ සැරව වැනි ජරාවක් ගෑවෙන්න ඇති. මොකද මේ වෙලාව සාමාන්‍යයෙන් ගැහැණු නාන වෙලාවක් නොවේ.(නදී)
අර වතාවක් සාත්තු සේවකයන්ට හෙදියන්ගේ පිඟන් හෝදන්න කියල වර්ජනයක් කළා නේද? දැන් ඒ වගේ හෙදියන්ට නාන්න ඕනෑ නම් සාත්තු සේවකයන් විසින් හෙදියන්ව නෑවිය යුතුයි කියල නීතියක් ගෙනෙමු. දෙගොල්ලන්ගේම වැඩේ කෙරෙනවා. කොහොමත් ඔය නාන කාමර තියෙන්නේ වැඩ ඇරෙද්දි ගෙදර යන්න පෙර නාන්න හෝ රාජකාරි වෙලාවේ ජරාවක් හෝ විස රසායන ද්‍රව්‍ය ගෑවුනොත් හෝදගන්න මිසක් ඕනෑ ඕනෑ වෙලාවට නාන්න නොවෙයි. රෑ 9 ට වැඩ මුර මාරුවෙන්නේ නැති නිසා හෙදියගේ ඇඟේ රෝගියෙකුගේ සැරව වැනි ජරාවක් ගෑවෙන්න ඇති. මොකද මේ වෙලාව සාමාන්‍යයෙන් ගැහැණු නාන වෙලාවක් නොවේ. (අ)
සොහොයුරිය, ඔබේ එඩිතරකමට අපේ උපහාරය! අසහනකාරයාව ලෙහෙසියෙන් අත අරින්න එපා (දී)
ඕකට තමයි කියන්නෙ ආශ්චර්යය කියලා (නි)
බෝක්කු උඩ ඉන්න දෙකේ පන්තියටවත් ඉස්කෝලේ ගිය නැති අය ඔය වගේ රැකියාව වලට දැම්මම ඔහොම තමයි.(නදී)
මේ පලවෙනි පාර නම් වෙන්න බැහැ. හොයා බලන්න. (දී)
ඔච්චර මහන්සි වුන එකේ ගෙදර අම්මා හරි අක්කා හරි නානකොට ෆොටෝ ගන්න තිබ්බනේ (දී)
මේවට හොද දඩුවමක් දෙන්න ඕනෑ, පව්ලේ අනික් අයට ලජ්ජා කරන හින්දා (දී)
අර ගුරුවරියක් ගුරු නේවාසිගාරේදී ඔය වගේම වැඩක් කරන්න ආපු මිනිහෙක්ගේ අතක් කැපුවේ. දෙන්න තිබුනේ මතක හිටින දඬුවමක්. (නි)
මේ ගමේ අය නාන ඒවලටමයි සම්බන්ධ ...අනේ මන්දා (නි)
රටේ ඉස්සරහට ඔය වගේ දේවල් වැඩිපුර සිද්ධ වෙනවා.අපි මේ අහන දේවල් වලට සමහර කට්ටිය ඕවට කැමති නැහැ දැන්.අපිරිසිදු චේතනා ගෙන දෙයි අවාසනා (නි)
අසහනාකාරීත්වය තමයි (නි)
අම්මෝ රුපවති නැන්දා නානකොටනම් කව්රුත් බලන්න එපා! ඉවරයි ඉතින් අහුවු (අ)
කාන්තාවක ලෙස ඔබ අති විශිෂ්ටයි සොයුරියේ......ඒ සුලුසේවකය අංගොඩට මාරු කලොත් හොදයි.(අ)
එතකොට නාන කාමර හදල තියෙන්නෙ හෙදියොන්ට වාඩි වෙලා රබන් ගහන්නද? එහෙනම් මේකට වැරදි කරුව නාන කාමර හදපු සෞඛ්‍ය අමාත්‍යන්ශය. සෞඛ්‍ය අමාත්‍යන්ශය බාරව ඉන්න ඇමති ඊලඟට වැරදි කරුව. ඊටත් පස්සෙ ඇමති මණඩලය බාර ජනාධිපති. ජානාධිපතිට දඬුවම් කරන්න නීතියෙන් අවසර නැති නිසා බඩමහත මුදලාලි කෙනෙක් හොයල ඇතා ලවා පාගමු එහෙනම්. ජයාගෙ වාසගමට කැකිල්ලෙ වගේ කොටසක් නෑ නේද? (අ)
සම්පත් , මෙලනි කියා ඇත්තේ සම්පුර්ණ ඇත්ත. අද රෝහල්වල ඉන්නේ දේශපාලන පත්වීම් ලබාගෙන ආපු කන්වල කරාබු දාගත්තු අමු මැරයෝ ටිකක්. මතක ඇති ඔබලාට ඔය සාත්තු සේවයකු රෝගියකුට පහර දෙන විට නර්ස් සොහොයුරියක් සාත්තු සේවකයාව තල්ලු කර දමා රෝගියාව බේරගන තිබුන. අද ඉන්න සාත්තු සේවකයෝ රෝගියකුට සලකන විදිය දන්නේ නැහැ. අසාද්‍ය රෝගියකු සිටියොත් ඔහු ගැන වැඩි අවදානයක් යොමු කලයුතුයි. නමුත් එම මානුසික ක්‍රියාව කරගන්න සේවකයාට සන්තොසම් දිය යුතුයි. එය අරගන කරන්නෙත් වංචාවන්. රෝගීන්ගේ බාරකරුවන් එනවිට ඇදේ රෙද්ද ඇදල රෝගියාට පවුඩර් ටිකක් ගාල තියනවා. අනික ඔවුන් කරන වැඩක් නැහැ.වැඩට ඇවිත් කාලය කා දමනවා පමණයි කරන්නේ. (දී)
මෙවැනි පාහරයන්ට උපරිම දඬුවම් ලබා දිය යුතුය . හෙදිය මොලේ ඇතුව කටයුතු කල නිසා . මේ පාහරයව අසුවුනේ (අ)
අමිල , ඔයාල වගේ මෝඩ මිනිස්සු කවදාවත් හේතුව දිහා බලන්නේ නැහැ බලන්නෙම පලය දිහානේ නේද ? නාගන්න ඕනෙමනම් ගෙදරින් නාල එන්න තිබුනනේ ? පඩි ගෙවනවා මදිවට වතුර බිලත් මේ රටේ බදු ගෙවන මිනිස්සු ගෙවන්න ඕනද ? කවදා හරිය යිද මේ රටට ඉතින් (අ)
මුන් වගේ උන් ගෙදර අම්මා නංගිලා අක්කා නාන වෙලාවටත් මෙහෙම පින්තුර ගන්නවද දන්නේ නැහැ හොරෙන් බලන් . පුදුම කාලයක් ලංකාවට ගියේ . ගෙහෙනියකට නිදහසේ නාගන්න ලේබෙන්නේ නෙහෙ . මේ වගේ වනචරයින් නිසා . මෙවැනි අයට ඉහලම දඬුවම් ලබා දෙන්න (අ)
ජයෝ, මිනිහෙකුට අසාධාරණයක් උන වෙලාවට වැරැද්ද කරපු මිනිහගෙ පැත්ත නෙමෙයිනේද අපි ගන්න ඕනි? ටිකක් බුද්ධිමත්ව හිතන්න පුරුදුවෙමු. ඔයාල වගේ හිතන මිනිස්සු නිසා අපේ රට කිසිම නීතියක් නැති රටක් වෙනව. මිනිහෙක් වැරැද්දක් කලාම ඔහුට දඬුවමක් ලැබෙන්න ඕනි. නැතුව අසාධාරණයට ලක් උනු කෙනාට නෙමෙයි. (දී)
වැඩේ නම් වැරදි තමයී හැබැයි, එතකොට බෞද්ධ භික්ෂුවකට ගිනි තියා ගැනීමට අනුබල දුන්න සහ එය රූප ගත කරපු අයට එරෙහිවත් ක්‍රියා මාර්ගයක් අරන් තියෙනවද? (අ)
නිලන්ත ඔයාගේ ප්‍රස්නේ හේරත් ට යොමු කරන්නම් (අ)
කොහොමත් ඔය බහුතරයක් සුළු සේවකයෝ දේශපාලනපත්වීම් වලින් රිංග ගත උන්. සාමාන්‍ය පෙළ වත් පාස් නැති පිස්සෝ සඛ්‍යය සේවයට එකතු කලාම මේ වගේ අසහන කාරී වැඩ වෙනවා.. සමහර රසායනාගාර පරීක්ෂකයෝ, පිරිමි හෙද මිනිස්සුත් මේ වගේ අසහන වලින් පෙලෙනඅය. බොරුවට සමාජෙට හොඳ පෙන්නුවට මුන් ඔක්කොම පිස්සෝ. (අ) youtube downloader
ඔය වගේ තිරිසන්නුව හතරට පලලා එල්ලන්න ඕනෑ ප්‍රසිද්ධ තැන්වල. (නි)
සම්පතෝ හරියට කියෙව්වෙ නෑද්ද? කර්ය සහයක සේවකයා පොලොන්නරුවෙ වැඩ කරන්නෙ කොළඹ? අපේ සෞඛ්‍ය ඈමති තුමා කොහෙද ඉන්නෙ පොලොන්නරුවෙ! ඉතින් මේ පත්වීම මොනවගෙ පත්වීමක්ද? (අ)
මේ වගේ කට්ටියව රටින් පවා එලවන්න ඕනේ (දී)
පිටබැද්දර ජයාත් කාලෙකින් ඇදගෙනම නාගන්න වගේ හදන්නේ. (ස)
අනේ අමිල පුතේ නිකන් බයිල කියන්න එපා.! වැඩක් බලාගන්න! (දී)
ජයා , මෝඩ කතා නොකියා ඉන්න
අද කාලේ මේවා සාමාන්‍ය දේවල් වෙලා (නි)
දැන් හැම තැනම අසහනකාරයෝ (නි)
මේ තියෙන්නේ වෛද්‍යවරයෙකු විසින් කරපු ඔය වගේම තවත් වැඩක් http://www.dailymail.co.uk/news/article-2358372/ (නි)
මෙලනි මොකද පිරිමි හෙද මහත්වරු සහ රසායනාගාර පරීක්ෂකයෝ එක්ක තියෙන තරහ ඔයා එයාලගෙන් කසාද බදින්න අහල බැ කියපු නිසා නේද කසාද බදින්න කෙනෙක් නැත්නම් කට වහගෙන ඉන්න නිකන් මඩ ගහන්නේ නැතුව (අ)
කරන්න තිබුනේ ...? පොන් එක අරගෙන ..චාටුමුණ පෙන්වල, වාට්ටුවකට අරන් ගිහින්, ඕකගේ පස්චාත් බාගේ කපල අතේ තියන්න ...?ආයේ... ඉන්න අනික් මංද බුද්දිකලටත්... උන ගැනෙන්න ? (අ)
මෙහෙමත් මිනිස්සු! (නි)
රාත්‍රී වැඩ කරන දොස්තර කෙනෙක් ඇයට කරදරයක්වත් කළාද , එකනේ ඇය රෑ 9.00 ට නාල තියෙන්නේ.(නදී)
ඇයි පිරිමිනි මෙලනිව කසාද බඳින්න කැමති නැත්තේ? මෙලනිගේ මුහුණ කැලැන්ඩරයකට අපායෙන් වත් ඉල්ලුවද? (අ)