කොළඹ ජාතික රෝහලේ හෙදි හිඟය 300 ඉක්මවා තිබියදී සූතිකා පුහුණුවට හෙදියන් 50ක් තෝරාගෙන ඇතැයිද ඒ නිසා රෝහලේ දිනපතා වැඩට බාධා පැමිණිය හැකි යැයි ද වාර්තා වේ.
සූතිකා පුහුණුවේ කාලය වසරකි. හෙදි හිඟය නිසා දැනටද දැඩි සත්කාර ඒකක ඇඳන් ප්‍රමාණය අඩු කර ඇතැයි රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සුදුසුකම් ඇති තරුණියන් නැත්නම් තමිල්නාඩුවෙන්වත් හෙදියන් ගෙන්වා ගනිමු. (නි)
වැඩ කරන්න පුහුණුවත් අත්‍යවශ්‍යයිනෙ. පුහුණුවක් නැතුව එම රාජකාරිය කරන්න බැහැනේ. තියෙන ප්‍රශ්නය ඇයි හෙද හෙදියන් බඳවාගන්නේ නැත්තේ කියන කාරණයයි. එයටත් ඉන්දියාවෙන් ගෙන්වන්න ඕනෑ කියලා කියනවද දන්නේ නැහැ. (නි)
මේ දේවල් නවතා ප්‍රමාණවත් තරම් පවුල් සෞඛ්‍ය සේවිකාවන් පුහුණු කිරීම කළයුතුයි (නි)
හොයලා බලලද දැම්මේ? පුහුණු කාලය මා දන්නා පරිදි 6 මාසයක් (නි)
මොකටද වෙන තැන් වලින් ගෙන්වන්නේ? අපේ ගැහැණු ළමයි ඉන්නවා හොඳට විභාග සමත්. මේකත් මම හිතන්නේ අර ගිවිසුමට දා ගන්න වෙන්න ඇති හදන්නේ. අනේ අපේ රටට ගිය කලක් (නි)
හෙද හිඟය තිබෙන්නේ දැඩි සත්කාර ඒකකයේ පමණක් නෙමෙයි. සුත්‍රිකාගාර වලත් පුහුණු හෙද හිඟයක් තිබෙනවා. (නි)