සිංහයෙකු සිප ගැනීමට යාමේදී සිංහයාගෙන් පහර කෑමට ලක්වූ තරුණියක් පිළිබඳව දකුණු අපි‍්‍රකාවෙන් වාර්තා වේ.
ලොරෙන් ෆගන් 18 හැවිරිදි කැනඩා තරුණියකි. සතුන්ට මහත් ඇල්මක් දක්වන ඇය මැක්ගිල් විශ්ව විද්‍යාලයයේ ඉගෙනුම ලබමින් සිටියදී ජීවිතාන්තය තෙක් සතුන්ගේ සිතැගි පරීක්‍ෂා කරන්න ඇයට වුවමනා වී ඇත. ඉන්පසු දකුණු අපි‍්‍රකා වනසත්ව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ස්වේච්ඡා සේවිකාවක් වශයෙන් සේවයට බැදුණය.
ෆගන්ගෙ රාජකාරිය කූඩු පිරිසිදු කිරීම පමණි. සතුන්ට කෑම දීමට අවසර ඇත්තේ පුහුණු වෘත්තීකයන්ට පමණකි. දිනක් සිංහයන්ට කෑම දුන් පසු ඇය කූඩුවෙන් පිටත සිට සිංහයා සිඹ ඇත. එහිදී අවුරුදු 5ක් වයසැති ඩුමා නැමති සිංහයා ඇයගේ පාදයෙන් ඇද ඇය කූඩුව තුළට ගැනීමට තැත් කර ඇත. අනෙක් සිංහයන්ද මෙයට එක් වී තිබේ. කෑගැසීම ඇසී පැමිණි ස්වේච්ඡා සේවිකාවක් ඇය බේරාගත්තාය.
2025 දෙසැම්බර් මස 18
328
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හාදු ගන්න ගිහින් සිංහයාගෙන් ගුටි කයි