විද්‍යා විෂය ධාරාවෙන් අපොස උසස් පෙළ සමත් වූවන් පමණක් බඳවාගත් හෙද සේවාවට උසස් පෙළ කලා හා වාණිජය සමත් වූවන් ද බඳවා ගැනීමට ගෙන ඇති තීරණය වහා ඉවත් කර ගන්නැයි රජයේ හෙද නිලධාරීන් ගේ සංගමය රජයෙන් ඉල්ලයි. මීට පෙර ද මේ ගැන විරෝධය පළකර තිබියදීත් යාපනය, අම්පාර හා මඩකළපුවේ දී සම්මුඛ පරීක්‍ෂණ පවත්වා ඇතැයි සංගමයේ සභාපති සමන් රත්නපි‍්‍රය මහතා පැවසීය. එම තීරණය අවලංගු කරන්නැයි මේ මස 14 වැනි දා සිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් අරඹන බවද ඔහු කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd