
(අංජුල මහික වීරරත්න)
දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ (BIMSTEC) කාර්ය සාධක බලකායේ හත්වන සමුළුව - 2025 (Seventh meeting of the BIMSTEC Task Force on Traditional Medicine-2025) හෙට (26) ඇරැඹෙයි.
BTFTM යනු විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන අංශය යටතේ ඇති ආංශික කණ්ඩායමක් වන අතර එය සාමාජික රටවල් වල දේශීය වෛද්‍ය ක්‍රම සංවර්ධනය හා ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු කරයි. දේශීය වෛද්‍ය විද්‍යාව BIMSTEC කලාපයේ පොහොසත් උරුමයක් දරන අතර, පරම්පරා ගණනාවක් පුරා පැවත එන දැනුම හා භාවිතයන් රාශියක් ඇතුළත් වේ.
සමුළුව සඳහා බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, තායිලන්තය සහ ශ්‍රී ලංකාව යනාදී රටවල් හතක් නියෝජනය කරමින් නියෝජිතයෝ සහභාගී වෙති.
සමාරම්භක උත්සවය හෙට (26) පෙරවරු 9.00ට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් වත්තල Pegasus Reef හෝටල් පරිශ්‍රයේ දී ආරම්භ වේ.
2025 නොවැම්බර් මස 21
106
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
195
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1057
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
හත්වන බිම්ස්ටෙක් සමුළුව හෙට ඇරැඹේ