කොටිකාවත්ත - මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභා මැතිවරණය දා වෙඩි තබා ඝාතනය කැරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා වැලනොකැඞී මහා පිරිස් ඇදී එති. කොලොන්නාව උමගිලිය පොදු ක‍්‍රීඩාංගනයේදී බදාදා (12) සන්ධ්‍යාවේ ඔහුගේ අවසන් කටයුතු සිදු කැරෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාරත සහොදරයා ඔබට නිවන් සුව