IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හතරෙ සිසුන්ට පරණ ගණිතෙ

පාසල් අවසන් වාර පරීක්ෂණය වෙනුවෙන් කොළඹ කලාපයේ හතර වැනි ශ්‍රේණියේ සිසුන්ට අද ලබා දී ඇත්තේ 2014 වසරේ ගණිතය ප්‍රශ්න පත්‍රයම බව ලංකා ගුරු සංගමය කියයි.

කොළඹ කලාපයේ මෙවැනි සිදුවීම් මිට පෙරද වාර්තා වූ බවත්, ප්‍රශ්න පත්‍ර ගැටළුවක් නිසා මීට පෙර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියක ඉවත් කළ බවත් ගුරු සංගමය පවසයි.

 



අදහස් (0)

හතරෙ සිසුන්ට පරණ ගණිතෙ

චන්න බුවනක Thursday, 26 November 2015 06:31 PM

මොකද එක්කෙනෙක් ඔක්කොම එකයි (රේ)

:       0       0

ලලිත් Thursday, 26 November 2015 07:48 PM

ඉතින් 2014 න පස්සේ මේ වෙනකල් ඔය ගුරුසන්ගමයේ කවුරුවත් අලුත් ගණිත සිද්ධාන්තයක්වත්, ප්‍රමෙයයක් වත්, ජ්‍යාමිතික න්‍යායක්වත් හොයාගෙන එහෙම තියෙනවද? එහෙමත් නැතිනම් පාසල්වල උගන්වන පරිශීලන ග්‍රන්තයක්වත් පසුගිය අවුරුද්දේ වෙනස් කරලා තියෙනවද? නෑ මං මේ අහන්නේ දැනගන්නයි? නැතුව ප්‍රශ්න පත්තරේ දුන්න එක නිසාම නෙමෙයි. (අ)

:       0       0

ටෙනිසන් Thursday, 26 November 2015 04:31 PM

පුරුද්දක් ලෙස නොකෙරෙන දෙයක් නම් එහි වරදක් ඇතැයි නොසිතමි. මන්ද ගුරුවරු හෝ සෙස්යයන් කිසිදිනක එවැන්නක් බලා පොරොත්තු නොවන නිසා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 10 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site