යක්කල වීදියවත්ත අනුර ආදාර්ශ කනිටු විදුහලේ හතර වන ශ්‍රේණියේ චිරන්ති චතුමිණි සිසුවියගේ  ‘‘කළු තාරාව‘‘ නම් ළමා කතාන්දර පොත එහි විදුහල්පති උපාලි කරුණාරත්න මහතාට පිළිගැන්වීය.

පොතේ චිත්‍ර ද පිටකවරය ද ඇගේම නිර්මාණයකි.