ලංකාවේ ප්‍රථම අපදානාත්මක හඬ නළුව වන ‘මැන්ඩෙලා ගීතය’ 28 වැනි සිකුරාදා සවස 4ට ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේ දී පැවැත්වීමට යයි.
අපදානාත්මක හඩ නළුව යනු කිසියම් පුද්ගලයෙකුගේ ජිවිතයේ කිසියම් අවස්ථාවක් පිළිබදව වේදිකා නාට්‍යයක ස්වරුපයෙන් කරන රග දැක්වීමකි. මෙය වේදිකා නාට්‍යයක් මෙන් රඟ දැක්වුවද රංගන ශිල්පින් පිටපතක් අතැතිව ගුවන්විදුලි නාට්‍යයක මෙන් හඩ කැවීම් කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd