උද්ධමන වාර්තාව පාර්ලිමේන්තුවට මුදල් ප්රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමෙහි දක්වා ඇති උද්ධමන ඉලක්කයෙන් මතු පිට උද්ධමනය අපගමනය වීම පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත... 43 minutes ago
Y දිමුත් · 1 hour ago මේ ආණ්ඩුව ආ දා ඉඳලා තුන්බිය... නියං, ජල ගැලීම්, ගිනි ගැනීම්, මංකොල්ලකෑම්... බොරුද මම කියන්නෙ.. (නි) Reply 0
Y ධම්ම · 1 hour ago උදේ සිටම ගිනිගෙන කළුදුම් අහසට නඟිනවා මා දැක්කා. ගින්න නිවුනායින් පසු ගිනිනිවන ඒකකය පැමිණි බවත් කවුදෝ කිව්වා. (නි) Reply 0
Y ලියනගේ · 1 hour ago ගිනි ගැනීම් වලට පවා ආණ්ඩුව වග කියන්න ඕනෑ බවයි කියන්නේ. ඔය පාට කණ්ණාඩි ගළවා බලන්න (නි) Reply 0
Y රවීන් · 1 hour ago ඔව් ඔව් මේක ආණ්ඩුවේ වරද. ඔය පළාතේ වාසය කරපු පැරණි උදවිය දන්නවා වෙනසේ විදිය. ගිනිගැනීමේ මුලික හේතුව පරිසරයේ වියළිබව. අනික් සාධකය තමා පරිසර දුෂණය. ඔය දෙකම කරන්නේ පුරවැසියෝ. (නි) Reply 0
Y සිංහ · 1 hour ago පාලකයින් අධර්මිෂ්ඨ වෙනකොට ස්වභාවික විපත් වෙනවාලු. මෙවන් විපත් රජ කාලෙත් වුණා (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව ආ දා ඉඳලා තුන්බිය... නියං, ජල ගැලීම්, ගිනි ගැනීම්, මංකොල්ලකෑම්... බොරුද මම කියන්නෙ.. (නි)
උදේ සිටම ගිනිගෙන කළුදුම් අහසට නඟිනවා මා දැක්කා. ගින්න නිවුනායින් පසු ගිනිනිවන ඒකකය පැමිණි බවත් කවුදෝ කිව්වා. (නි)
දිමුත්,ඔබ හරි. මාත් එකඟයි. (නි)
වෙන ආණ්ඩු කාලේ නොතිබුන දේවල් වගෙයිනේ සමහරු අදහස් දාන්නේ (නි)
ගිනි ගැනීම් වලට පවා ආණ්ඩුව වග කියන්න ඕනෑ බවයි කියන්නේ. ඔය පාට කණ්ණාඩි ගළවා බලන්න (නි)
දිමුත්, ප්රියාන්, හෙට වරද්දන්නේ නැතුව නුගේගොඩට යන්න (නි)
ඔව් ඔව් මේක ආණ්ඩුවේ වරද. ඔය පළාතේ වාසය කරපු පැරණි උදවිය දන්නවා වෙනසේ විදිය. ගිනිගැනීමේ මුලික හේතුව පරිසරයේ වියළිබව. අනික් සාධකය තමා පරිසර දුෂණය. ඔය දෙකම කරන්නේ පුරවැසියෝ. (නි)
දිමුත් බලන්නේ මේකෙනුත් දේශපාලන වාසියක් ගන්න. ලැජ්ජයි (නි)
නැතුව,නැතුව දිමුත්. (නි)
පාලකයින් අධර්මිෂ්ඨ වෙනකොට ස්වභාවික විපත් වෙනවාලු. මෙවන් විපත් රජ කාලෙත් වුණා (නි)