IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හුණුගල් දුම්රිය පුත්තලමේදී පිලීපනි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම පාලවියෙ සිට අරුක්කාඩු හුණුගල් කොරියට හුණුගල් ප්‍රවාහනය සදහා ධාවනය වෙමින් තිබු දුම්රීය පුත්තලම නගරය ආසන්නයේ දී පිලි පැනීමකට ලක්ව ඇති බව කියයි.

මෙලෙස පිලි පැනිමකට ලක්ව ඇත්තේ පුත්තලම පාලවියෙ පිහිටි සිමේන්ති නිශ්පාදනය සදහා හුණුගල් ප්‍රවාහනය සදහා අරුවක්කාඩු හුණුගල් කොරිය වෙත ධාවනය වෙමින් තිබු දුම්රිය මෙලෙස පිලි පැනිමකට ලක්ව තිබුණි.

පිළිපැනිමකට ලක්වු හුණුගල් දුම්රිය හේතුවෙන් පුත්තලම කුරුණැගල මාර්ගයෙ වාහන ගමනා ගමනය පැයකට ආසන්න කාලයක් නැවති තිබු අතර දුම්රිය නඩත්තු සේවකයින් විසින් හුණුගල් දුම්රීයේ වැගන් ගලවා දමා මාර්ගය විවෘත කිරිමට කටයුතු කර තිබුණි.

කෙසේ වෙතත් පලමු වර දුම්රීය පිලි පැනිම සකසා නැවත දුම්රිය ධාවනයට කටයුතු කර විනාඩි කිපයකින් නැවත වරක් පිලි පැනිමකට ලක්විම සිදුව තිබුණි.

එවරද දුම්රීය නඩත්තු සේවකයින් යොදා ගනිමින් වැගන් ගලවා දුම්රිය පිලි පැනිම සකස් කරන තුරු වැගන් ඉවත් කර මාර්ගය යථා තත්වයකට ගැනිමට කටයුතු කර තිබුණි.

 



අදහස් (0)

හුණුගල් දුම්රිය පුත්තලමේදී පිලීපනි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site