IMG-LOGO

හෝටලයක නැවතී මත්ද්‍රව්‍ය ජාවාරම් කළ යුවළක් මාට්ටු

(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර පොලිස් වසමේ තැන්නකුඹුර ප්‍රදේශයේ හෝටල් කාමරයක නැවතී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුන බව කියන උසාවි ගණනාවක වරෙන්තු ඇති යුවළක් මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරු බලගොල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු බව පවසන පොලිසිය සැකකාරිය කුරුණෑගල ගැට්ටුවාන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තැනැත්තියක බව කියයි.

මොවුන් දෙදෙනා එම හෝටලයේ කාලයක් නැවතී සිටිමින් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 

 



අදහස් (0)

හෝටලයක නැවතී මත්ද්‍රව්‍ය ජාවාරම් කළ යුවළක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 134 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site