IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හෝටල් හිමිට - බිරියට පහර දුන් ඊශ්‍රාල ජාතිකයෝ දෙදෙනෙක් අල්ලති

(ගයාන් සූරිය ආරච්චි)

ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටල් හිමියෙකුට සහ ඔහුගේ බිරියට පහර දුන් බව කියන ඊශ්‍රාල ජාතිකයන් දෙදෙනෙකු  ඊයේ (29) අත්අඩංගුවට ගත් බව පොතුවිල් පොලිසිය පවසයි.

පාර කෑමට ලක් වූ හෝටල් හිමියා සහ ඔහුගේ බිරිය තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසියය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනෙකි.

එම හෝටල් හිමියා සහ ඔහුගේ බිරිය ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී  ඉදිරියෙන් පැමිණි ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනා මඟ හරස් කිරීම නිසා ඇති වූ කතාබහක් දුර දිග යාමෙන් මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි



අදහස් (13)

හෝටල් හිමිට - බිරියට පහර දුන් ඊශ්‍රාල ජාතිකයෝ දෙදෙනෙක් අල්ලති

Lanka Saturday, 30 August 2025 07:26 PM

මිනී මරපු නරුමයන්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද ? ඔයින් බේරුනා මදෑ

:       0       16

de silva Saturday, 30 August 2025 07:33 PM

සංචාරක විසා මත පැමිණ ව්‍යාපාර කරන ඊශ්‍රායල් ජාතිකයෝ වහාම රටින් පිටුවහල් කරන්න ඕනේ. මේ ගොල්ල මේක ඇතුලේ පදිංචි කරගතහොත් ඉදිරියට විශාල ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.

:       0       29

ජිල්බු Saturday, 30 August 2025 07:37 PM

ඊශ්‍රායල් පලස්තීන ගැටුමේ ශ්‍රීලන්කන් වර්ෂන් එකක්ද?

:       0       9

Marikkar Saturday, 30 August 2025 07:59 PM

මේක හරිම බැරෑරුම් පූර්වාදර්ශයක්. අපේ මිනිස්සු කවදාවත් විදේශිකයන් එක්ක නිකරුණේ වාද කරන්නේ නැහැ. ඊශ්‍රායල පුරවැසියෙක්, බොහෝ විට සංචාරකයෙක්, අපේ මිනිස්සුන්ට අසාධාරණයක් කළා කියලා චෝදනා කරන්න හැදුවා. ඒකට හරිම බැරෑරුම් විදිහට කටයුතු කළ යුතුයි.

:       0       17

රාලහාමි Sunday, 31 August 2025 05:19 AM

මුළු ලෝකෙටම කරදරයක්වුණු ඔය ඉස්රායල් මිනීමරුවෝ හිතන්න ඇති ඔවුන් මේ ඉන්නේ පලස්තීනයේ කියලා, ඒකයි ඔය චන්ඩි පාට් දාන්න ඇත්තේ. මුළු ගමම එකතුවෙලා ඕකුන්ව ගහලා පන්නලා දාන්නේ නැතිව තවත් හුරතල් කරන්නද දන්නේ නැහැ අපේ අය හදන්නේ. නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරවෙන් කපන්න ඉඩතියන්න එපා කියලයි බලධාරීන්ට කියන්න තියෙන්නේ. විශේෂයෙන්ම ඉස්රායල් කාරයින් ගැන !!! අරාබි කාරයින්ට ත්‍රස්තවාදීන් කියලා කියන අපේ රටේ මන්ද බුද්ධිකයින් කවදාවත් අහලා නැතිව ඇති අරාබිකාරයින්ව ත්‍රස්තයින් කලේ ඉස්රායල් කාරයින් විසින් කියලා.තමන් ඉපදී හැදී වැඩුන තමන්ගේ රට පලස්තීනය බලෙන් අල්ලාගත් යුදෙව්වන්ට විරුද්ධව තමයි අරාබි ත්රස්තවාදීන් මුලින්ම බිහිවුනේ.

:       1       15

ලුම්බිණි Sunday, 31 August 2025 06:37 AM

මේ පලස්තීනේ කියලා හිතාගෙන ඉන්නවාද දන්නේ නැහැ .

:       0       16

kasun Sunday, 31 August 2025 08:23 AM

රටට ගිය කලක්... පිට රටවල අයගෙන් රට ඇතුලෙදීත් ගුටිකන්න වෙලා දැන් ලංකාවේ මිනිස්සුන්ට...

:       0       16

Mr Don Sunday, 31 August 2025 09:26 AM

ඊශ්‍රායෙල් වලට කත් අදින කට්ටිය කෝ... ත්‍රස්තවාදීන්ට ෆ්‍රී වීසා දෙන්න.

:       1       14

Mr Don Sunday, 31 August 2025 09:35 AM

ළගදීම ලංකාවට ඊශ්‍රායෙල් ප්‍රහාරයක් බලාපොරොත්තු වන්න.

:       3       8

සංජු Sunday, 31 August 2025 09:47 AM

මහා විනාශයක පෙර නිමි‍ති. හොඳම දේ රටින් පිටුවහල් කිරීමයි...

:       1       15

සිල්වා Sunday, 31 August 2025 10:24 AM

පොතුවිල් ප්‍රදේශය ඔවුන්ට දෙවියන් පොරොන්දු වූ පළාතකි...

:       6       7

කිංස්ලි Sunday, 31 August 2025 05:29 PM

ඊස්රයල් ඔක්කෝම එහෙම නෑ. ඊස්රයල් කාරයෝ අපේ රටට එපා නම් අපේ ලක්ෂ ගාණක් වැඩ කරන අය ගෙන්වමු. ඊට පස්සේ ඊස්රයල් ඔක්කෝම අපි අරිමු උන්ගේ රටට. එතකොට සිරි ලංකාව හොදම දිවයින වෙයි...

:       13       4

fairoos Sunday, 31 August 2025 05:37 PM

කමක් නෑ ඔය පහර දීලා තියෙන්නේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ටලු...

:       7       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site