
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
16 යුද හමුදාපති ලුතිනල් ජනරාල් ලයනල් බලගල්ල මහතා නාරහෙන්පිට යුදහමුදා රෝහලේදී අද (26) අලුයම අභාවප්‍රාප්ත වූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් මහතා පැවසීය
මියයන විට ඒ මහතා වයස අවුරුදු 75 කි
බලගල්ල මහතා බොරලැස්ගමුවේ පදිංචි කරුවෙකි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට හිටපු ශ්‍රේෂ්ඨ රණවිරුවෙක්. එදා ක්‍රියාන්විත වලදී ඔබගේ නම සෑම විටම කියැවුණා. ඔබට නිවන් සුව ලැබේවා...!
යුද සමයේ රට වෙනුවෙන් තමාගේ කාර්යබාරය උපරිම ඉටු කල දක්ෂ සෙන්පතිවරයක්.
විශිෂ්ට හමුදා නිලදරුවකුගේ නික්ම යාම! මහින්ද රාජපක්ෂ වැනි අභීත ජනාධිපතිවරයකු යටතේ මෙතුමාට යුද හමුදාව මෙහෙයවීම් කළ හැකිව තිබුණි නම් එල්ටීටීඊ ත්‍රස්තවාදය මේ පොලෝ තලයෙන් ඉවත් වීම සිදු වන්නේ එකලදීමයි...
සර්, ඔබට අමාමහ නිවන් සුවය ප්‍රාර්ථනා කරමි...!