(ජේ.ඒ.එල්.ජයසිංහ)
මහනුවර ජාතික රෝහලේ පිළිකා ප්‍රතිකාර වාට්ටුවේ තිබී පිළිකා රෝගීන්ට ලබාදෙන මිල අධික ඖෂධ පෙති තොගයක් සහ එන්නත් වීදුරු ටියුබ් සොරකම් කළ වැඩ තහනමට ලක් වූ සේවකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු රෝහල් සේවකයකු ලෙස රෝහලට පැමිණ මෙම සොරකම සිදුකර ඇතැයි ඔහුගේ සේවය තහනම් කර ඇතැයි ද මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවැසුවාය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු සේවකයා වාට්ටුවෙන් බෙහෙත් උස්සලා