(මුදිතා දයානන්ද)
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකුට උපහාර දැක්වීමට රජයේ මුදල් රුපියල් ලක්ෂ 70ක් කිසිදු අධිකාරි බලයකින් තොරව වැය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නමින් එවකට ආරම්භ කරන ලද ගිණුමක මුදල් ඒකරාශී කිරීමෙන් මෙම උපහාර උළෙල පවත්වා ඇති බව එම වාර්තා වේ සඳහන් වේ.
ඒ සඳහා මුදල් යොමුකර තිබෙන්නේ රාජ්‍ය ආයතනවලින් බව ද එහි සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු සුව ඇමැතිගේ උපහාරයට මහජන මුදල් ලක්ෂ 70 වැය කරලා
ravin Monday, 24 October 2022 11:47 AM
හොඳම ප්‍රතිකර්මවලින් එකක් තමයි මෙවැනි අකටයුතු ක්‍රියාවන්හි යෙදෙන දේශපාලකයින්ට අවුරුදු 25ක ප්‍රජා අයිතිය අහෝසි කරන එක. සම්බන්ධ වන රාජ්‍ය නිලධාරීන්ට අවුරුදු 10 ක්ද, අනිකුත් අයවලුන්ට අවුරුදු 15ක්ද යනාදී වශයෙන් දඬුවම් දීමට ව්‍යවස්ථාවෙන්ම බලය පවරන එක...
ShurathalaaMonday, 24 October 2022 12:13 PM
එහෙනම් ඉතිං එකම දේශපාලකයෙකුවත් රාජ්‍ය උසස් නිලධාරියෙකුවත් ඉතුරු වෙන එකක් නැහැ.
ravinMonday, 24 October 2022 02:34 PM
නරකද දූෂිතයින් ගෙදර තියලා ඔබ, මම සහ රට ඉදිරියට ගියොත්..?
fairoos Monday, 24 October 2022 12:56 PM
හිටපු සෞඛ්‍ය ඇමතිගේ නම දැම්මොත් අවුල්ද?
මහසෙන් Monday, 24 October 2022 01:27 PM
සුව## කියන කෙනා වෙන්න ඕන.
SUNIL MILANO Monday, 24 October 2022 02:25 PM
කවුද ඉතින් රාජිතයා තමයි..!
KuleMonday, 24 October 2022 06:29 PM
ඒක එහෙම නම් පුතානෝ දැඩි තීරණයක් ගනීවි අම්මපා.
Adrian Ferth Monday, 24 October 2022 09:09 PM
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 49 ව්‍යවස්ථා අනුව ඒකාබද්ධ අරමුදලෙන් හැර වෙනත් කිසිදු මුදලක් එකතු කිරීම හෝ වියදම් කිරීම ( පළාත් පාලන ආයතන වල ආදායම් වියදම් හැර) මුළුමනින්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයක් මෙන්ම තදබල විෂමාචාරයක්ද වේ.