ලක් සතොස සභාපති නලින් ප්‍රනාන්දු ලබන 28 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(21) නියෝග කළාය.
පසුගිය ජනපතිවරණ සමයේ සතොස වාහන ඡන්ද වැඩට ගත්තැයි හිටපු සභාපතිට එරෙහිව පැමිණිලි ලැබී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කළා නම් දඬුවම් ලැබෙන්න ඕනෑ. ඒත් එක්කම ඇමති කෙනෙක් වහලම දාපු සතොස ඇලෙවිසැල් ගණන 300 කරලා අද සතොසක් තියනවා කියලා හරි මතක්වෙන්න වැඩ කරපු සභාපති කවුද කියලත් අපි හිතන්න ඕනෑ. (නි)
කලින් සතොස විනාශ කළ ඉන්න මුදල් ඇමත්ව හිරේට ගන්න කල්පනාවක් නෙද්ද තාම? (අ)
නාට්ටිය තාම ඉවර නැහැ වගේ.(අ)
රජයේ බස් අරන් ගිහින් විද්වතුන්ගේ සහ භික්ෂුන් වහන්සේලාගේ ඔළු පලපු අයට ඊට කලින් දඩුවම් දීලා ඉන්න. (ම)
සතොස කිහිප වතාවක්ම විනාශ කල තවත් අය ඉන්නවා.කවුරුත් දන්නවා. නමුත් යහතින් වැජඹෙනවා !!!! (ම)
මේ අය අත්අඩංගුවට ගන්නවා උසාවි දානවා ආයේ ඇප දෙනවා (හේ)