හිටපු භාණ්ඩාගාර ලේකම් පී.බී.ජයසුන්දර කටඋත්තරයක් ලබාදීම සඳහා අද (28) කොළඹ පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණියේය.
රාඩා ආයතනයේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔහුගෙන් පැය පහක කාලයක් ප්‍රශ්න කළ බව පොලිස් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැය 24 තියාගෙන හරි මෙයාගෙන් කට උත්තර ගන්න ඕනි මේයා හොද හොරෙක් ජනතාවගේ ලේ බීපු. (අ)
සාමාන්‍ය මිනිසුන්ගේ දුකක් නොතෙරෙන පුද්ගලයෙක්. (අ)
අවසාන ප්‍රතිපලය චෝදනා ඉදිරිපත් කිරීමට තරම් ප්‍රමාණවත් ශාක්ෂි නැත. (නදී)
පිස්සුද මන්දා (නදී)