සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් එදා සිදු කළ පරික්ෂණ ගැන  ප්‍රකාශයක් ලියා ගැනීමට  හිටපු පොලිස්පති හා  තානාපතිවරයකු වු  මහින්ද බාලසුරිය අද (29) රහස් පොලිසියට කැඳවිණි.