අල්ලස් නඩුවක් සම්බන්ධයෙන් හාරිස්පත්තු හිටපු ප්‍රාදේශිය ලේකම් අනෝමා සෙනරත් පොල්වත්ත අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වරෙන්තු නිකුත් කළේය.
තම සැමියා වන ආර් ඩී සෝමවර්ධනට අයත් යැයි කියමින් හාරිස්පත්තුවේ ඉඩම් කැබැලි දෙකකට රුපියල් 218255 ගෙවී යැයි අල්ලස් කොමිසම මේ නඩුව ගොනු කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්න දෙයක් නැහැ ඒ පැත්තේ ප්‍රබලයා එක්ක රංඩුවක් වෙන්න ඇති. අල්ලස් කාන්දම වැඩ කරන දිශාවලුත් තියනවනේ. ආණ්ඩුවේ දර්ශනයට අනුව වැදගත් වන්නේ අල්ලස් ගත්තේ මොකටද කියන එක නොව කවුද අල්ලස් ගත්තේ කියන එක. (නදී)