රුපියල් කෝටි හතහමාරකට කිලෝ 48ක ඉපැරැුණි බුදු පිළිමයක් විකිණීමට තැත් කළ හිටපු පොලිස් කොස්තාපල්වරයකු හා තවත් අයකු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි. බුද්ධි අංශ නිලධරයන් තුන් දවසක්ම ගැනුම්කරුවන් සේ වෙස් වලාගෙන දඹුල්ල සංචාරක හෝටලයක් ඉදිරිපිට දී ගනුදෙනුව කරද්දී ඔවුහු අත්අඩංගුවට ගනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd