IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හිටපු පා.මන්ත්‍රීගේ එකලස් කළ ලොරියක් පොලිස් බාරයට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට  අයත් නීති විරෝධී ලෙස කොටස් මෙරටට ආනයනය කර  එකලස් කර ඇති බවට සැකකරන ඉසුසු වර්ගයේ ලොරියක් සිය භාරයට ගත් බව වලාන මධ්‍යම දුෂණ වර්ධන ප්‍රහාරක බලකාය කියයි

හපුතලේ මුතුවානාවත්ත ප්‍රදේශයේ තිබියදී එය බාරයට ගෙන ඇත.

මෝටර් රථ කොමසාරිස්වරයාගේ  නිසි අවසරයකින් තොරව එකලස් කර ඇති බවට සැකකරන එම ලොරි රථය පොලිස් භාරයට ගන්නා අවස්ථාවේදී එහි ස්විච්චයතුර නොතිබී ඇති අතර ඒ හේතුවෙන්  ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් යෙදවූ බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය .

එම සුවිච්ච යතුර ලැබීමෙන් අනතුරුව ලොරි රථය ඊයේ  (8) පොලිස් භාරයට ගනු ලැබූ බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (6)

හිටපු පා.මන්ත්‍රීගේ එකලස් කළ ලොරියක් පොලිස් බාරයට

ගුණරත්න Monday, 09 December 2024 08:49 AM

ලොරි මූණු මාරු කරන එක හැමෝම වගේ කරනවා, මේවා චැසි එක හය්ය වුනාට බොඩි එක බර වැඩ කරලා ඉක්මනට ලදරන් වෙනවා, ඉතින් අලුත් ලොරි බොඩි ඕන තරම් වෙළෙඳපොලේ තියෙනවා, එකක් අරන් මාරු කරන එක හැම පරණ ට්‍රක් අයිතිකාරයෙක්ම කරන වැඩක්. ඔකේ මහා විසාල වංචාවක් නැහැ, එත් එවැනි වෙනස්කම් කරලා මෝටර් රත කොමසාරිස්ට පෙන්වල අනුමැතිය ගන්න ඕන.

:       10       14

බකල ජයා Monday, 09 December 2024 10:59 AM

වහාම නිදහස් කරන්න. රට ගොඩනගන්න, දෑත් ශක්තිමත් කරන්න, ජාතිය ආගම බේරගන්න ඔය ගෙනැල්ලා තියෙන්නේ. නැතුව වංචාවකට නෙවේ. ඕනෑම නම් ඔය පොඩි අමතකවීමක් වෙලා ඇති...!

:       4       16

බකල ජයා Monday, 09 December 2024 11:02 AM

ඔයාගෙ ලොරි මූණත් මාරු කරපු එකක්ද?

:       4       9

ලලිත් පුෂ්පකුමාර Monday, 09 December 2024 11:38 AM

ලොකු එවුන් වි8 පොඩි එවුන් ලොරි

:       1       9

Aruna Monday, 09 December 2024 02:15 PM

මුතුවාන වත්ත නම් අප්පච්චි මැරුණා කිව්ව එක්කෙනාද?

:       1       3

බ්‍රයන් Monday, 09 December 2024 09:06 PM

ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිට නමක් නැද්ද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site