IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හිටපු නියෝජ්‍ය කතානයකවරයකුගේ නිවෙසින් ගිනි අවි සහ අත්බෝම්බ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වැල්ලවාය එකේ කනුව ප්‍රදේශයේ පිහිටි හිටපු නියෝජ්‍ය කතානායකවරයකුට අයත්  නිවසක සහ ඉන් පිටත තිබී ගිනි අවි සහ  අත් බෝම්බ සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

එංගලන්තයේ නිෂ්පාදිත බෝර 12 පතරොම් යෙදිය හැකි තුවක්කු 01 ක්, රුසියාවේ නිෂ්පාදිත බෝර 12 පතරොම් යෙදිය හැකි තුවක්කු 01 ක් සමග බෝර 12 පතරොම් 22 ක්, M75 සහ K400 වර්ගයේ ජීව අත්බෝම්බ 02 ක්, විදුලිමය ඩෙටනේටර් 09, තහනම් පිහියක් හා වෙඩි නොවදින ප්ලේට් එකක් සහිත පපු ආවරණ 01 ක් පොලිස් භාරයට ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් නිවසේ ආරක්ෂාවට සිටි වයස අවුරුදු 64 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැල්ලවාය පොලිසිය වෙත භාර දී ඇත.

පොලිස් විශේෂ කාර්යය  බළකා බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව එම ගිනි අවි හා අනෙකුත් භාණ්ඩ සොයාගෙන ඇත.

 

 



අදහස් (1)

හිටපු නියෝජ්‍ය කතානයකවරයකුගේ නිවෙසින් ගිනි අවි සහ අත්බෝම්බ

චන්දන Sunday, 15 October 2023 07:20 AM

ඇයි මෙයාලගෙ නම දාන්න බැරි....අහිංසක මිනිහෙක් නම් සම්පූර්ණ නම ගම පිංතූරයක් එක්ක කියන්නෙ...මේ ක්‍රමය වෙනස් කළ යුතුයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site