රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කේ එම් එස් සරත්චන්ද්‍ර මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කේ එම් එස් සරත්චන්ද්‍ර මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ වාහන අවභාවිතය බැලීමට නම් යන්නකෝ කොළඹ නගරයේ උසස් පාසැල් ඇරඹීමට පෙර හා පාසල අවසන් වූ පසු. එහෙමත් නැත්නම් සුපර් මාකට් අසළ ටිකක් ඉන්නකෝ. කළු කණ්ණාඩි දාපු නෝනලා රජයේ වාහන වලින් යන අපූරුව! (නි)