විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නිවසක තිබි අවි කිහිපයක් හා වෙඩි නොවදින ඇඳුම් හා උණ්ඩ තොගයක් සොයා ගත් බව වීරඹුගෙදර පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් කටඋත්තරයක් ගැනීමට නියමිතය.
ඔත්තුව දී ඇත්තේ විශ්‍රාමික නිලධාරියාගේ ළඟම නෑදෑයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd