නීතිවිරෝධී හා පීඩාකාරී අවි ආයුධ ළඟ තබා ගැනීම හා ප්‍රවාහනය ට සැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිය ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (2) නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළ කළ දේ පළ පළ දේ කියන්නේ ඕකටනේ (නි)
පවුලේ අරාක්ෂාව වෙනුවෙන් වෙන්නැති.(කෞ)
අනේ රැජිනක් වගේ හිටපු නෝනා කෙනෙක් නේද? (අ)
මොකද මෙහෙම උනේ. අපිට හිතා ගන්නවත් බැහැ. (ර)
අෂ්ට ලෝක ධර්ම චක්‍රය කැරකෙන බව අපි අහලා තියෙනවා. පිලි ගන්නවා. ඒත් මෙච්චර වේගෙන් කැරකෙන බව හිතා ගන්නත් අමාරුයි. (ර)
කරන කලට පවු මිහිරිය මී සේ... (නි)