
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ නව පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියකට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
එම පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දුන්න චන්දෙට වටිනාකම් එන්න එන්නම වැඩිවෙනවා , ජය වේවා මාලිමා ආණ්ඩුවට
ඕකනේ කියන්නේ අපිට නම් නිකමට සැකයක් ආවා,
ඇති යන්තම්..
ජයවේවා. නියමයි
ජයවේවා ,
දැන් ඔය එක්කතුවෙච්ච Sunburn කට්ටිය මොකද කියන්නේ. අපිටත් දැනගන්න කියන්න. Thanks.
මේ පුවත අහලා ගිණි තියාගෙන මැරෙන්න කවුරුවත් නැද්දෝ...
අබල දුබල විපක්ෂට දැන් කරන්න තියෙන්නේ දිවි නසා ගන්නා එක විතරයි !