අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කථා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන යාමට දුන් සහායද අගය කරන බව කීවේය.
පෙරවරු 9.25ට සභා ගැබට පැමිණි රාජපක්ෂ මහතා පළමු පෙළේ නිමල් සිරිපාල ද සිල්වා හා සරත් අමුණුගම මහත්වරුන් අතර වාඩිවී සිටියේය. මන්ත්‍රී ප්‍රතිඥාව දී ඔහුද මන්ත්‍රී පුස්තකයේ අත්සන් තැබීය..
(ඡායාරූපය - එරාන් වික්‍රමරත්න මහතාගේ ට්විටර් ගිණුමෙනි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අනේ ඇයි මහත්තයෝ මෙහෙම කරන්නේ?"එහෙම නොවෙයි.අහන්න ඕනා "අනේ ඇයි මහත්තයෝ මෙහෙම කරගත්තේ"කියලයි.(අ)
අනේ ඇයි මහත්තයෝ මෙහෙම කරන්නේ? අපි මේකද ඔබගෙන් බලාපොරොත්තු වුණේ? (නි)